පරණ මුහුණු මැද අලුත් වූ කැබිනට්ටුව
අද (18) දින නව කැබිනට් මණ්ඩලය ජනාධිපති මන්ධිරයේදී දිවුරුම් දුන් අතර එම කැබිනට් මණ්ඩලයේ ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඇමතිධූර පමණක් වෙනස් වී තිබුණු අතර ඇතැම් ඇමතිවරුන්ගේ ඇමතිධූර මෙවර කැබිනට් මණ්ඩලයේදී දක්නට නොලැබුණි.
01. දිනේෂ් ගුණවර්ධන මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
02. ඩග්ලස් දේවානන්දා මහතා - ධීවර අමාත්‍ය
03. රමේෂ් පතිරණ මහතා - අධ්‍යාපන, වැවිලි කර්මාන්ත
04. ප්‍රසන්න රණතුංග මහතා - මහජන ආරක්ෂක, සංචාරක
05. දිලුම් අමුණුගම මහතා - ප්‍රවාහන, කර්මාන්ත
06. කණක හේරත් මහතා - මහාමාර්ග
07. විදුර වික්‍රමනායක මහතා - කම්කරු
08. ජානක වක්කුඹුර මහතා - කෘෂිකර්ම, වාරිමාර්ග
09. ෂෙහාන් සේමසිංහ මහතා - වෙළෙඳ, සමෘද්ධි සංවර්ධන
10. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා - ජල සම්පාදන
11. විමලවීර දිසානායක මහතා - වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
12. කංචන විජේසේකර මහතා - බලශක්ති, විදුලිබල
13. තේනුක විදානගමගේ මහතා - තරුණ හා ක්‍රීඩා
14. නාලක ගොඩහේවා මහතා - ජනමාධ්‍ය
15. චන්න ජයසුමන මහතා - සෞඛ්‍ය
16. නසීර් අහමඩ් මහතා - පරිසර
17. ප්‍රමිත බණ්ඩාර තේනතකෝන් මහතා - වරාය හා නාවික


















popular news
- 
                            
Demuni Uduwara Wednesday, 20 April 2022 02:55 AM
Have former. Ministers handed over their official vehicles and the residence?
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                